

>
සෑම පුරවැසියෙක්ම සතුටින් සිටින හා නිදහස බුක්ති විඳින සමෘද්ධිමත් දේශයක් බිහිකිරීම අපගේ දර්ශනය වේ.
සර්වජන බලය පක්ෂයේ ප්‍රතිපත්ති දැඩිව මුල් බැස ඇත්තේ පහත කාරණා සම්බන්ධයෙන් වන අපගේ නොසැළෙන කැපවීම මතය.
සංවර්ධනය: නවෝත්පාදනය, නවීන විද්‍යාව සහ තාක්ෂණය උපයෝගී කරගනිමින් ව්‍යවසායකත්වය ප්‍රමුඛතාවක් සේ සළකා ආර්ථික හා සමාජ සංවර්ධනය දිරිගැන්වීම.
සමාජ සඵලතාව: අධ්‍යාපනය, ක්‍රීඩා සහ ආර්ථික අවස්ථා ආදී වශයෙන් සෑම සමාජ තීරුවකටම සමාන අවස්ථා ඇති බවට වග බලා ගැනීම.
පාරිසරික භාරකාරත්වය: අපේ පරිසරය හා එහි වාසය කරන්නා වූ සියලු ජීවීන්ගේ රැකවරණය සැලසීම ප්‍රමුඛත්වයේලා කටයුතු කිරීම.
සහනශීලීත්වය හා නියෝජනය: සියලු දෙනාම නියෝජනය වන්නා වූ මෙන්ම සහනශීලීතාවයෙන්ද යුතුවන සුබවාදී සමාජයක් ඇති කිරීම.
2024.09.19 වන දින ප.ව. 3.30 සර්වජන බලය පක්ෂයේ විශේෂ මහසභා රැස්වීමක් කොළඹ 8, උද්‍යාන මාවත අංක 11 දරන පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත බව පක්ෂ සාමාජික ඔබ සැමට දැනුම් දෙමු.
ඒ සදහා ඔබගේ සහභාගීත්වය ඉතා වැදගත් කොට සලකන්න
රන්ජන් සෙනෙවිරත්න
මහලේකම්
සර්වජන බලය පක්ෂය
පුද්ගලික තොරතුරු
ඔබේ පරිත්‍යාගය රටේ අනාගතය හැඩගස්වා ගැනීමට උපකාරී වේ